ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් යූරියා මෙට්‍රික් ටොන් 8300ක් ප්‍රදානයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහ කන්නයේ හෙක්ටෙයාරයකට අඩුවෙන් කුඹුරු වගා කරන ගොවීන් අතරේ බෙදා හැරීම සඳහා, යූරියා  මෙට්‍රික් ටොන් 8300ක් ප්‍රදානයක් ලෙස මෙරටට ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය තීරණය කර තිබේ. ජපාන රජය මේ සඳහා අනුග්‍රහය දක්වයි.

උතුරු හා නැගෙනහිර පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන්ට එම සහනය හිමිවන බවයි ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසන්නේ .

මේ වනවිට අවස්ථා කිහිපයකදී මෙරට ගොවීන්ට යූරියා මෙට්‍රික් ටොන් 15000 කට ආසන්න ප්‍රමාණයක් ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සම්බන්ධිකරණයෙන් ලබා දී ඇති බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්; දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : සතියක් ඇතුළත...

හම්බන්තොට වරාය විරෝධතා නඩුවේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට...

කාන්තාවන්ට දැනුවත් වෙන්න ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් දැන් සිංහල සහ දමිළ බසින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පසුගිය (31) දිනට යෙදුණු...

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "බෝ නොවන රෝගවලින් තරුණ...