රට හදන්න නම් සියලු දෙනා එකතු විය යුතුයි – රුවන්  විජයවර්ධන

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පාක්ෂික හමුවක් අමතමින් රුවන්  විජයවර්ධන මහතා කියා සිටියේ , රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අරමුණ ජනාධිපති පුටුවේ වාඩි වී සිට තමන්ගේ වැඩ කර ගැනීම නොව රට හරි තැනට ගෙන ඒම බවයි.

ශ්‍රී ලංකාවට නිදහස ලබා ගන්නා විට ඩී.එස් සේනානායක මහතාගේ අදහස වූයේ සියලු ජාතීන් එකතු කර ගැනීම බව කී විජයවර්ධන මහතා අද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන්නේ රටේ ආර්ථික ගැටලු හදා ගැනීමට  නම් සියලු දෙනා එකතු විය යුතු බව යැයිද කීවේය.

එක්සත් ජාතික පක්ෂයේ බල මණ්ඩල රැස්වීම් සඳහා දැන් විවිධ පක්ෂ වලට ඡන්දය දුන් ජනතාව පැමිණෙමින් සිටින බවද ඔහු කීවේය.

රට හදන්න නම් සියලු දෙනා එකතු විය යුතු බව රටේ පොදු ජනතාවට දැන් වැටහෙමින් තිබෙන බවද පෙන්වා දුනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එදිරිවාදියාට රිද්දීමට නිලයක් සොයමින් පොදු මිතුරෙක් සෙවීම පැහැර හරින නක්වි

නිශ්මං රණසිංහ ජූලි 23, කොළඹ LNW: දකුණු ආසියාවේ භූ දේශපාලනික...

දෙවන සිව්දින තරගයත් ජය පරාජයෙන් තොරව අවසන් වන ලකුණු

නිශ්මං රණසිංහ ජූලි 23, කොළඹ LNW: ඔස්ට්‍රේලියාවේ සංචාරය කරන ශ්‍රී...

“සිටි ඔෆ් ඩ්‍රීම්ස් – ශ්‍රී ලංකා” කැසිනෝව : ශාරුක් වෙනුවට රිතික් රෝෂන් එයි !

කොළඹ "සිටි ඔෆ් ඩ්‍රීම්ස් - ශ්‍රී ලංකා" පරිශ්‍රයේ නව...