“මුදල් ගිලින සල්ලාලයන්ගෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් බේරාගනිමු” ක්‍රිකට් වෙනුවෙන් විරෝධතාවක්!

මුදල් ගිලින සල්ලාලයන්ගෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් බේරාගනිමු!
යන තේමාව මුල් කරගනිමින් නිහඩ විරෝධතා ව්‍යපාරයක් අද (27)දින උදෑසන කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අසලදී පැවැත්විනි.

නව ජනතා පෙරමුණ (NJP) මෙහෙයවීමෙන් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්විනි.

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට පොලිස් ආරක්ශාවද තර කොට තිබුනි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න!

https://www.readphotos.com/photo-stories/587/protest%20demanding%20end%20to%20exploiting%20SL%20Cricket

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking News : ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

සලේගේ නඩුව: ඊයේ (06) පස්වරුවේ අධිකරණයේ මොකද වුණේ?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : කොළඹ ජාතික රෝහලේ...

ශිරන්ති අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසමේ කණ්ඩායමක් නිවසට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත නිල Email ලිපිනයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : සියලුම රජයේ නිලධාරීන්ට...