කංචනගෙන් දැනුවත් කිරීමේ හමුවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඉන්දියාවේ පසුගියදා සිදු කළ සංචාරයේදී මෙරට විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍ර පිළිබඳව පවත්වනු ලැබූ සාකච්ඡා සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ හමුවක් අද(27) කොළඹ දී පවත්වා ඇත. ඒ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන්,

සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් එක්ව ඇති බව සඳහන්.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඉන්දියාවේදී සිදු කළ අවබෝධතා ගිවිසුම්, ප්‍රගති සමාලෝචනය සහ ඉන්දීය රජයේ හා පෞද්ගලික පාර්ශ්වකරුවන්ගේ ආයෝජන ව්‍යාපෘති මෙන්ම සැලසුම් පිළිබඳව ද සිදු කළ සාකච්ඡා සම්බන්ධයෙන් මෙහිදී කරුණු දැක්වූ බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...