නායකත්ව මණ්ඩලයක් එක්ක එජාපයේ අලුත් ව්‍යවස්ථාව සැප්තැම්බරයේ !

එක්සත් ජාතික පක්ෂය අලුත් මුහුණුවරකින් ජනතාව අතරට ගෙනියන අරමුණින් පක්ෂයේ සම්පූර්ණ ප්‍රතිසංවිධානයක් කරන්න ලෑස්තියි ලු.

ඒ අනුව, සැප්තැම්බර් 10 වෙනිදා පැවැත්වීමට නියමිත පක්ෂ සමුළුවේදී අලුත් පක්ෂ ව්‍යවස්ථාවක් සම්මත කරගන්න කටයුතු සූදානම් කරලායි තියෙන්නේ කියලායි සිරිකොත ආරංචිමාර්ග කියන්නේ.

ඒ සම්මේලනයේදීම පක්ෂයට නායකත්වය මණ්ඩලයක් පත්කර ගන්නත් නියමිතයි ලු. ඒ නායකත්වය මණ්ඩලය ජ්‍යේෂ්ඨ උපසභාපතිවරුන් හය දෙනෙකුගෙන් සමන්විත එකක්. ඒ සඳහා රුවන් විජේවර්ධන, රවී කරුණානායක, වජිර අබේවර්ධන, සාගල රත්නායක, හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර පත්කිරීමට නියමිතයි කියලාත් ආරංචියි.

ඊටම සමගාමීව පක්ෂයේ අනෙකුත් නිලතලත් වෙනස් කෙරෙනවා ලු.

CW

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් දිල්ලි මහ ඇමතිනිය හමුවෙයි

මේ වනවිට දින පහක ඉන්දීය සංචාරයක නිරත වී සිටින...

මිනිස්සු දැන් කාලා බීලා ඇවිදලා කියලා නිදහසේ සැනසිල්ලේ ඉන්නවා – ඇමති හේවගේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ පාලනය තුළ ජනතාව...

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...