කඳුකරය නගා සිටුවීමේ පා ගමන මන්නාරමේ සිට මාතලේට

Date:

කඳුකර ජනතාව ශ්‍රී ලංකාවට පැමිණ වසර 200ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවැත්වෙන කඳුකරය නගා සිටුවීමේ පා ගමන පසුගිය ජූලි 28දා මන්නාරමෙන් ගමන් ආරම්භ කළ අතර අද දින මඩුවල තෙක් ගමන් කර ඇත. අද ගෙවෙන්නේ “මලයගම් ‘200” පා ගමනේ 7 වන දිනයබවද වාර්තා වේ. මෙහි ගමනාන්තය වන්නේ මාතලේ නගරයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් ගොඩයන්න පුළුවන්. ආණ්ඩුවට මුදල් තියෙනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා තවත් රුපියල්...

සිඩ්නිහි බොන්ඩි වෙරළ තීරයේ ගලා ගිය කඳුළු මිහිදන් වූ හැටි…

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිඩ්නිහි බොන්ඩි වෙරළ...

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...