ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම් කරන්න ඕන දේ මෙන්න!

Date:

කොළඹ LNW:කල් තබා ඇති පළාත් පාලන මැතිවරණය හෝ පළාත් සභා මැතිවරණය යන දෙකෙන් එකක්, සැප්තැම්බර් මාසයේ පහළොස්වනදාට පෙර පැවැත්විය යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස්, මහින්ද දේශප්‍රිය මහතා පවසා තිබේ.

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය සැප්තැම්බර් පහළොස්වනදාට යෙදී තිබෙන අතර පළාත් පාලන මැතිවරණය හෝ පළාත් සභා මැතිවරණය කල් දැමීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් ගත් විට ගැටළුවක් බවයි මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර ඇත්තේ.

විසුරුවා හැර තිබෙන පළාත් සභා ආණ්ඩුකාරවරු යටතේත්, විසුරුවා හැර තිබෙන පළාත් පාලන ආයතන කොමසාරිස්වරු යටතේත් පාලනය කිරීම අනීතික බවද ඔහු පෙන්වා දෙයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනු: බලවතුන්ගේ රහස් හෙළිදරව්ව

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ප්‍රසිද්ධියට පත්...

නව විගණාකාධිපති එම ධුරයේ වැඩ භාර ගනී!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : අද (05)...

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...