එන්නතක් ඇතුළුව ඖෂධ 05ක් භාවිතයෙන් ඉවතට!

Date:

කොළඹ LNW: පසුගිය දිනවල ඖෂධ සහ එන්නත් විෂ වීමෙන් රෝගීන් මිය යෑමේ ප්‍රවණතාව වැඩි වී තිබීම හේතුවෙන් ඖෂධ නියාමන අධිකාරිය විසින් එන්නතක් ද සමඟ ඖෂධ වර්ග 5ක් භාවිතයෙන් ඉවත් කර තිබේ.

ප්‍රෙපොෆෝල් එන්නත,පෙඩ්‍රිසොලෝන්, බුපිවකේන්, ඇමෙක්ෂිලේව් සහ සෙෆ්රිසෝන් යන ඖෂධ්ධයි එලෙස භාවිතයෙන් ඉවත් කර ඇත්තේ.

ඖෂධ මිල දී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියකට හෝ ඖෂධ ආනයනය කිරීමේ ක්‍රියාවලියකට හෝ ජාතික නියාමන අධිකාරිය මැදිහත් නොවන අතර ඖෂධයක් සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතු වුවහොත් ඊට මැදිහත් වන බව ද එම අධිකාරිය සඳහන් කර ඇත.

කෙසේවෙතත් ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරිය වගකිව යුතු වන බවයි දිගින් දිගටම කියවුණේ.

මේ අතර ආසාත්මිකතා හා සංකූලතා ඇතුළු සිද්ධීන්ගෙන් මෙරට රෝහල් කිහිපයක සිදු වූ බවට සැක කරන සිදුවීම් සම්බන්ධයෙන් විද්‍යාත්මකව සොයාබැලීම සදහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරන ලද විශේෂඥ කමිටු වාර්තාව ද සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට වෙත භාර දී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දීමනා ඉල්ලා සද්දේ දාන රාජ්‍ය සේවකයින්ට ජනපති අද කෙළින් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2027 වසරේ වැටුප් වැඩිවීමක් සිදුවන තුරු...

ස්ථානවලින් මැනිය නොහැකි ජයග්‍රහණයක් ගැන…

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: සාරපලය අඹ දඹ රඹද...

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...