බ්‍රෝඩ්ට, සංගගෙන් ඉස්සරහට යන්න පුළුවන් රිවර්ස් එකක්

Date:

ස්ටුවර්ඩ් බ්‍රෝඩ්ට විශ්‍රාම උණුසුමේම ක්‍රිකට් විස්තර විචාරයට ඇරයුම් ලැබී ඇත.ඊට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර ද එක් වී සිටිය නිසාය.ඔවුන් ක්‍රීඩකයින්ව සිටියදී ප්‍රතිවාදීන්ය.නමුත් දැන් ඔවුන්ට පැවරි ඇති රාජකාරිය අනුව ඔවුන් එකට එක්ව වැඩ කළ යුතුය.
සංගක්කාර ක්‍රීඩක ජීවිතයේදී වගේම විස්තර විචාරක රාජකාරියේදී ද සිත් ඇඳ ගන්නෙක් බවට පත් වී හමාරය.ඔහු බොහෝ විට තාක්ෂණික වශයෙන් ක්‍රිකට් ක්‍රිඩාවේ කරුණු ගැන කරන විවරන අන් විචාරයන් අභිබවා යන ආශක්ත සහ දැණුම සහිත ඒවා ය.
ස්ටුවර්ඩ් බ්‍රෝඩ්ට සිය අලුත් රස්සාවේ එවැනි ප්‍රවීනයෙකුට කට වසා ගෙන මයික් එක අල්ලාගෙන සිටින්නටි සිදු වීම හෙට දවසේ වඩාත් අර්ථවත්ව තමන්ගේ මුව විවිර කළ යුතු ආකාරය ගැන හොද පාඩමක්ය.බ්‍රේඩ්ගේ වේග පන්දුව තරමටම පිතිකරුවන්ට නොහික්මුනු තත්ත්වයට පත් කරන්නට ඔහුගේ වාග් ප්‍රහාරයන් ද ක්‍රිකට් පිටියේදී හේතු වූ බව ක්‍රිකට් ලෝලී හූ දනිති.මේ ඒ වාග් ප්‍රහාරයන් විචාරක වෘත්තීයේදී හික්මවා ගන්නා හැටි පාඩමක්ය.
ඒ නිසා සංගක්කාර මේ පවසන්නේ රිවර්ස්ස් ස්විප් පහර ගැන වුව ද මේ අතුදැකීම ස්ටුවර්ඩ් බ්‍රෝඩ්ට සිය අලුත් වෘත්තිය තුළ ඉස්සරහට යන්න වැටුණ ගියර් එකක්ය.මේ සංවාදයට පහතින් පිවිසෙන්නට ඔබට හැතියාව ඇත.
https://www.youtube.com/watch?v=R_uu_3zZjF0

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට එරෙහිව ඇමරිකානු හමුදාව සීරුවෙන් බව ට්‍රම්ප් කියයි!

රෂිකා හෙන්නායක ජනවාරි 12 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...