කොළඹ පිරිසිදු කරන වැඩේට සාගල අතගසයි!

Date:

කොළඹ LNW:කොළඹ නගරය ආශ්‍රිතව පවිත්‍රතාවය ක්‍රමවත් ආකාරයට ඉදිරියට පවත්වාගෙන යාම සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබේ.

ඒ ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

මාසයක් ඇතුළත මෙම වැඩසටහනෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීමට නැවත සාකච්ඡාවක් කැඳවීමටද එහිදී තීරණය කර තිබේ.

මෙම සාකච්ඡාව සඳහා කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය ඇතුලු නාගරික කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් සහ අදාළ ආයතනවල නිලධාරීන් සහභාගී වී ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...