*
Thursday, September 19, 2024
spot_img

Latest Posts

රජරටින් දුන් දැවැන්ත පණිවිඩය…!

පසුගිය කාලයේ මහජනතාවට වසවිස කැවීමට නාමල් කරැනාරත්න ඇතුළු පිරිස ඉමහත් සටනක් ගෙනගියේ රජරට කේන්ද්‍ර කරගෙනය. ගොවියා දඩමීමා කරගෙන රජය පෙරලන බවට වහසිබස් දෙඩවූයේ මෙම හීරළුවා ඇතුළු පිරිසක්ය.නිසි.ක්‍රමවෙදයකට ක්‍රියාත්මක නොකලත්, ඉතාමත් ගුණවත් තීරණයක් වූ කාබනික ගොවිතැන ඈත අතීතයේ පටන් අපේ ගොවියා කරගෙන ආ සෞඛ්‍ය සමිපන්න ආහාර නිෂ්පාදන ක්‍රියාදාමයකි. වත්මනේදීත් යාපනයේ ගොවියා අනුගමනය කරන්නේ එයයි..

කෙසේ වෙතත් යුධ හමුදාව ඇතුළු බොහෝ ගොවියන් වස විස නැති ගොවිතැන දැනටමත් ජයගෙන ඇත.හරිත කෘෂිකර්මාන්තය රජයේ තේමාවයි..

රටෙි ජනතාවට වස විස කොහෙන් හෝ ගෙන දෙන ලෙස ඉල්ලන්නේ ඉතා සුළු පිරිසකි….

ඔවුන් ආගමක් හෝ දහමක් පවා නැති අපතයන්ය.ඔවුනට ජනතාවට කුමන රෝගයක් සැදුනද කමි නැත අවශ්‍ය බලය ලබා ගැනීමටය..රජය ජනතා රැලි මාලාවක් පටන්ගැනීමට තීරනය කලේ මැතිවරනයක් සදහා නොවෙි. එහෙත් මැතිවරනයක් තිබුනත් ජයගන්නා බව පෙන්වීමටයි..එනමි ශක්තිය පෙන්වීමටය.තවත් වසර තුනක් යනතෙක් මැතිවරන නැත. එහෙත් ඒ වන විට සෞභාග්‍යයේ දැක්මෙි වැඩ ලැයිස්තුව අවසන් වී තිබිය යුතුය..

මැතිවරනයට පෙරාතුව පානීය ජලය, නිවාස,ගොවි ජනතාවගේ ගැටළු, ජනතාවගේ මූලික අවශ්‍යතා සමිපූර්න විය යුතුය. ඉන්පසු මැතිවරනය පවත්වනු ඇති. ඊට පෙර නව ව්‍යවස්ථාව අරභයා ජනමත විමසීමක් පමනක් එනු ඇති..රජය ගොවි ජනතාවගෙන් ඈත්වී නැතිබව රජරට රැලිය පෙන්වීය.

ඉදිරි රැලිවලදී අනෙක් පලාත්වලත් පෙන්වනු ඇත. පොදුජන පෙරමුනට අලගු තැබීමටවත් පක්ෂයක් ලඟපාතකවත් නැත.සත්‍යය එයයි.ෆේක් එකවුන්ටිස් දහය ගානේ සාදගත් අතලොස්සට මෙයඉදිරියේදී දැනෙනු ඇත.. එතෙක් රඟන්න.. පස්ස එලියේ බව සිතෙහි තබාගන්න..

පරාක්‍රම බස්නායක Facebook

Sponsored Article

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan