මතක මංගල : දෙවර්ෂ පුර්ණ පිංකම 23 වනදා මාතර දී

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අභාවප්‍රාප්ත වී අගෝස්තු 24 වන දිනට වර්ෂ දෙකක් සපිරේ.

ඒ නිමිත්තෙන් විශේෂ බෝධි පුජාවක් හා ධර්ම දේශනයක් අගෝස්තු 23 රාත්‍රි 7.00 ට මාතර බෝධිය පරිශ්‍රයේදී සිදුකෙරෙන බව සංවිධායක කමිටුව දන්වා සිටී.

එහිදී විශේෂ ධර්ම දේශනය පවත්වනු ලබන්නේ වජිරාරාම විහාරවාසී මීගොඩ පූජ්‍ය සුඛිත හිමියන් විසිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලි ප්‍රේමය!

උපාලි කොළඹගේ කොළඹ LNW:වන සතුන් අතර දැවැන්තයා වශයෙන් අභිෂේක ලබා...

නාමල්ගේ මුදල් විශුද්ධිකරණ නඩුව කල් යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ දිවයින පුරා විශේෂ වැඩසටහන නොවැම්බර් 02 වැනිදා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කාන්තාවන්...

ජීවිතය ගැන බය හිතෙන අනාවරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වසරකට...