එංගලන්තය පසුපසට ?

Date:

සටහන: නිෂ්මං රණසිංහ

ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ අවසාන තරගයේ පළමු අර්ධය නිමවන විට ස්පාඤ්ඤ කණ්ඩායම,එංගලන්තය අභිබවා 1.0 ක් ලෙස පෙරමුණේ පසුවෙයි.

තරගයේ ආරම්භයේ සිටම පමණට වඩා ආරක්ෂාව ගැන හිතමින් ක්‍රීඩා කරන එංගලන්තයට වඩා හාත් පසින්ම නිදහස් සහ ආක්‍රමණය පදනම් කරගත් ක්‍රීඩා රටාවක් පෙන්නුම් කරන ස්පාඤ්ඤය දැනට තරගයේ වැඩි ගෞරවය දිනා ගෙන සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වතිකානු විදේශ කටයුතු අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්!

කොළඹ LNW: රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ ශුද්ධාසනයේ සබඳතා...

වසරේ සුපර් මූන් අද රාත්‍රියේ!

කොළඹ LNW:මේ වසරේ චන්ද්‍රයාගේ විශාලතම පෙනුම අද (050 දිනයේදී...

භුපින්දර් හැදුව පිත්ත ලෝකයක් දිනන්නට තරම් ශක්තිමත් විය

නිශ්මං රණසිංහ නොවැම්බර් 05,  කොළඹ LNW: වඩු කාර්මිකයෙකු වන මොහාලි හී...