ලන්සලාගේ අලුත් පක්ෂයේ පළමු ජන රැලිය ලබන මාසයේ …

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වෙලා ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා ප්‍රමුඛ කණ්ඩායම විසින් පිහිටුවන දේශපාලන සන්ධානයේ පළමු ජන රැලිය සැප්තැම්බර් මාසයේ පවත්වන්න සූදානමින් ඉන්නවා ලු.

ඒ ජන රැලිය ජා ඇල නගරයේදී පවත්වන බව තමයි කියැවෙන්නේ.

ඒ වගේම මේ අලුත් දේශපාලන සන්ධානයේ ජන හමු මාලාවක්ම රට පුරා මැතිවරණ ආසන මට්ටමින් පවත්වන්නත් ඔවුන් තීරණය කරලා ලු තියෙන්නේ.

ලන්සලාගේ කණ්ඩායම රාජගිරිය ප්‍රදේශයේ අලුතින් කාර්යාලයකුත් විවෘත කරලා කියලා අපි කලින් කිව්වා නෙ. ඒගොල්ලෝ මේ වෙනකොට බොහෝම වේගයෙන් වැඩ කරමින් අලුත් සන්ධානයේ සංවිධාන කටයුතු කරමින් ඉන්නවා කියලා තමයි ආරංචිය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරමින් නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056කට පත්වීම්!

කොළඹ LNW:නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 දෙනෙකු සඳහා...

පාසල් පෝෂණ වැඩසටහනට රු.මිලියන 33,600ක්!

කොළඹ LNW:පාසල් පෝෂණ වැඩසටහන සඳහා 2026 වසර වෙනුවෙන් රුපියල්...

බැංකොක්හි වීදි ජලය පිරුණු වැව් බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 03: තායිලන්තයේ අගනුවර...