තවත් ඝාතනයක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  යකඩයකින් පහරදීමෙන් ඇලපාත – හල්දොල, කරංගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව  පොලිසිය පවසයි.

සිද්ධියෙන් මිය ගියේ එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 42ක පුද්ගලයෙකි. පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති අතර සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත. ඔහු සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොළිසිය පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවස් දෙකයි – බදුල්ලේ විනාශ වූ මාර්ග 165න් 111ක් අලුත්වැඩියා කර අවසන්!

කොළඹ LNW:අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ ආපදා හේතුවෙන්...

මේ අයවැය එපා. අලුත් එකක් ගෙන්න – සජිත් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විපතට පත් ජනතාවට සහන දීම සඳහා පවතින...

රජයේ වාහන 40ක් අවභාවිතා කරලා – වීරවංශට වරෙන්තු!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වරෙන්තු...