පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක්. මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සභාවෙන් එළියට දමයි !

Date:

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කරන ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමේදී කාලය පිළිබඳව මතුවූ ප්‍රශ්නයක් හේතුවෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විරෝධය පළකිරීමත් සමග අද (23) පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් උද්ගත විය.

එහිදී මන්ත්‍රීවරුන් පිරිසක් මූලාසනය අසලට පැමිණ නියෝජ්‍ය කථානායකවරයාට විරෝධය පළ කරනු දක්නට ලැබිණි.

එහිදී පාර්ලිමේන්තුව විනාඩි 10කට කල්තැබීමට නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කටයුතු කළේය.

අනතුරුව පාර්ලිමේන්තුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යළි රැස්වූ අතර එහිදී කථානායකවරයා අද දිනය සඳහා නලින් බණ්ඩාර සහ වසන්ත යාපා බණ්ඩාර යන මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සමාජ මාධ්‍යවලින් දරුවන් ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳව අංක 9/...

ජපානයේ අධික සංචාරක තදබදය හමුවේ සුප්‍රසිද්ධ ෆුජියෝෂිඩා චෙරි මල් උත්සවය අවලංගු කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑත කාලීනව ජපානයේ...

චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : රුපියල් ලක්ෂ 300ක...

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...