නේෂන් කප් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනිම අගෝස්තු 26 දා

Date:

ඔක්තෝම්බර් මස 22 – 28 දිනයන් හී සිංගප්පූරුවේ පැවත්වෙන “නේෂන් කප්” තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමේ පරීක්ෂණයක් අගෝස්තු 26 වැනිදා ටොරිංටන් ක්‍රීඩාංගණයේදී පැවත්වීමට ශ්‍රී ලංකා නෙට්බෝල් සංගමය සැළසුම් සකස් කර ඇත.

එදින පෙ.ව.8.00 සිට ආරම්භ වන
මේ තේරීම් තරග කඩිනමින් පැවැත්වීමට සිදුව ඇති නිසා ඊට ශ්‍රී ලංකා ජාතික නෙට්බෝල් සංචිතයේ අවසන් ක්‍රිඩිකාවන් 15 දෙනා ඇතුඵව හදුනාගත් දකෂතා ඇති ක්‍රිඩිකාවන්ට මෙන්ම අවුරුදු 17 ට වැඩි උස 5’7″ වැඩි ක්‍රිඩිකාවන්ට,තේරීම් තරග විවෘත කර ඇත.දක්ෂතා සපිරි නවක ක්‍රිඩිකාවන් ජාතික කණ්ඩායමට හදුනා ගනිමින් ඔවුන්ට ජාත්‍යන්තර තරග ඇත්දෑකීම් ලබා දීමද මෙහි ප්‍රමුඛ අරමුණක් වේ.

නේෂන් කප් තරගාවලියට ශ්‍රී ලංකාව සමඟ සත්කාරක සිංගප්පූරුව ,කැනඩාව,පැපුවානිව්ගිනියාව,කුක් දිවයින තරගවැදිමට නියමිතය .

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර ආසියානු කලාපයේ ගුවන් සීමා වසා දැමීම නිසා ගුවන් වාර 700 කට වඩා අවලංගු වෙයි…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඇමරිකාව, ඊශ්‍රායලය සහ...

තෙල් මිල සහ මැදපෙරදිග අර්බුදය: OPEC+ ගත් අනපේක්ෂිත තීරණය

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : මැදපෙරදිග කලාපය මහා...

අයතුල්ලා අලිරේසා අරාෆි ඉරානයේ අන්තර්කාලීන නායකත්ව මණ්ඩලයට…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයේ ඉහළම පෙළේ...

රෆා දේශසීමාව දින නියමයක් නොමැතිව වසාදැමේ…

රෂිකා හෙන්නායක මාර්තු 01, කොළඹ LNW : ඉරානයට එල්ල වූ...