*
Saturday, November 23, 2024
spot_img

Latest Posts

2024  සඳහා වන වැය යෝජනා සමාලෝචනය කිරීම ලබන 28 දින සිට

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2024 අයවැය යෝජනාවලියට අදාළව වැය යෝජනා ලබාගැනීම අගෝස්තු මස 22 වනදා දක්වා සිදුකරනු ලැබූ අතර ,2024 වසර සඳහා වන වැය යෝජනා සමාලෝචනය කිරීම ලබන 28 දින සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ,
පවතින තත්ත්වය හමුවේ ලබන වසරේද  අභියෝගාත්මක අයවැයක් ඉදිරිපත් කිරීමට සිදුවන නමුත්, රටේ ආර්ථිකය බංකොලොත් තත්ත්වයෙන් මිදී ධනාත්මක ආර්ථියක් කරා යන ගමනකට අවශ්‍ය පහසුකම් සැපයෙන අයවැයක් ඉදිරිපත් කිරීම අපේක්ෂාව බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan