බාලි මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපක 7.0 ක භූමිකම්පාවක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ඉන්දුනීසියාවේ මාතරම් සිට කිලෝමීටර් 201 ක් උතුරින් සහ පෘථිවි පෘෂ්ඨයට කිලෝමීටර් 518 ක් දුරින් , බාලි මුහුදු ප්‍රදේශයේ රිච්ටර් මාපක 7.0 ක භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) එය රිච්ටර් මාපකයේ 7.1ක් ලෙස සටහන් කර තිබෙන අතර , අමෙරිකානු සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතියට අනුව මුහුදු පත්ලට යටින් ඇති වූ භූ කම්පනයේ ප්‍රතිඵලයක් ලෙස සුනාමි අවදානමක් නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...