නැවුම් ඇරඹුමක් සනිටුහන් කරමින් ‘Where Do We Go From Here?’ සමඟින් ABBA හි Agnetha කරළියට!

Date:

73 වන වියේ පසුවන Agnetha දැනටමත් සිය ABBA සගයන් සමඟ Voyage නම් ගීත එකතුවක් රසික ජනතාවට ලබා දෙමින් ඔවුන්ගේ රසාස්වාදයට යම්රසයක් එක්කහු කළ අයෙක් වී හමාරය.

මෙලෙස රසික සිත් දිනා ගත් ABBA හි Agnetha අද ඇගේ නව ගීතය වන ‘Where Do We Go From Here?’ නිකුත් කිරීමත් සමඟ ඇගේ ඒකල වෘත්තිය ජීවිතයට නැවුම් ආරම්භයක් සනිටුහන් කිරීමට සමත් විය.



මෙම ගීතය අද උදෑසන 8:30 ට එක්සත් රාජධානියේ Zoe Ball විසින් සත්කාරකත්වය සපයන ලද BBC Radio 2 හි The Radio 2 Breakfast Show හි මංගල දර්ශනය විය.

ඇයට තවමත් ඇයගේ කටහඬ තිබීම ගැන සතුටු වන බව මංගල දර්ශනයෙන් පසුව ඇග්නෙතා ප්‍රකාශ කළාය.

දශකයකට පසු ඇග්නෙතා නිකුත් කළ පළමු ඒකල සංගීතය පටය මෙය වේ. නව ගීතය ඇයගේ ඉදිරි ඇල්බමය වන ‘A+’ හි කොටසක් වන අතර එය මෙම වසරේ ඔක්තෝබර් 13 වන දින ඔබ හට ලබා ගත හැකිය.



සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත අසන්න මෙතැනින්.. පුවත...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...