ඇමරිකාවට අපට වඩා අමාරුයි. කොහොමද ඉතින් ප්‍රශ්න විසඳන්නේ – කුට්ටිආරච්චි (VIDEO)

මේ වන විට චීනයට, ඉන්දියාවට, ඇමරිකාවට ශ්‍රී ලංකාවට වඩා අමාරු තත්ත්වයක් පවතින හෙයින් මෙරට ප්‍රශ්නවලට ඔවුන්ටද සහය වීමට හැකියාවක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරන්නේ හපුතලේ ප්‍රදේශයේදී පැවති ජන හමුවක් අමතමිනි.

එදා යුද්ධය සමයේදී මෙවැනි ලෝක ව්‍යසනයක් නොපැවතීම නිසා චීනයෙන්, ඉන්දියාවෙන්, ඇමරිකාවෙන්, ජපානයෙන් ඇතුළු රටවලින් සහය ලැබුණු බවයි මන්ත්‍රීවරයා කියාසිටින්නේ.

එහෙත් මේ වන විට පවතින ලෝක ව්‍යසනය හමුවේ එම රටවලට මෙරටට වඩා ප්‍රශ්න සහගත තත්ත්වයක් මතුව ඇති බව හෙතෙම පවසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...

වරෙන්තු ලද විමල් උසාවියට!

කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය...

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙත!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට...

ආපදා සහන සඳහා නාවික හමුදාවේ සූදානම!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දිවයිනේ ප්‍රදේශ රැසකට...