ප්‍රදීප් ගුණරත්නගේ “තාත්තා” නවකතාව ජනගත කිරීම දෙසැම්බර් 24

Date:

ජනප්‍රිය, තරුණ කවියෙකු සහ ලේඛකයෙකු වන ප්‍රදීප් ගුණරත්නගේ “තාත්තා” නවකතාව ජනගත කිරීම 2021 දෙසැම්බර් මස 24 වන දින සවස 03.00 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ.

එදින දිලීප ජයකොඩි, සුජාතා මැණිකේ ඉහළගෙදර සහ සුහර්ෂිණී ධර්මරත්න විසින් ආරාධිත දේශන පවත්වනු ලබන අතර ධනුක මනුජය හේරත් විසින් වැඩසටහන මෙහෙයවනු ඇත.

SM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු සුඩානයේ මගී යාත්‍රාවක් පෙරළෙයි: 21 ක් ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): උතුරු සුඩානයේ නයිල්...

යක්ෂයා වාර්තා සමඟ ජය ලබමින් ඇත.

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ශ්‍රී ලංකාව ඕමානයට එරෙහිව...

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...