රු. බි. 13ක හිඟ බිල්පත් තියෙනවා – සෞඛ්‍ය අමාත්‍යාංශය

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ප්‍රමාණයක් ඖෂධ ආනයකරුවන්ට ගෙවීමට ඇති බවත් ,එම බිල්පත් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒවා අදියර වශයෙන් මුදා හැරිමට මහා භාණ්ඩාගාරය එකඟ වූ බවත්, හිඟ බිල්පත් නොගෙවිම හේතුවෙන් ඇතැම් ඖෂධ ආනයනකරුවන් ඖෂධ ගෙන්වීමට මැලිකමක් දක්වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය තොරතුරු වාර්තා වේ.

මේ වනවිට මෙරට අත්‍යවශ්‍ය ඖෂධ හිඟය 161 ක් දක්වා අඩු වී ඇති අතර, එම සියලු ඖෂධ මේ වනවිට ඇණවුම් කර ඇති අතර ඒවා ඉදිරි සති කිහිපය තුළ අදියර කිහිපයකින් මෙරටට ලැබෙනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය දන්වා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොලිස්පති කළ විශේෂ හෙළිදරව්ව!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : පොලිස්පති නීතිඥ ප්‍රියන්ත...

ඇපල් ඩේලි පුවත්පතේ නිර්මාතෘ ධනපති ජිම්ලායිට 20 වසරක සිර දඬුවම් නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිකයෙකු...

ජපානයේ අගමැති ටකයිචිට මැතිවරණයෙන් දැවැන්ත ජයක්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ මන්ත්‍රී මණ්ඩල...

සෝන්ඩර්ස් නොසිතූ අතරතැබ්බයකට මුහුණ දී ගැලවෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මෙවර චැම්පියන්ස් කුසලාන ලීග්...