ගෑස් මිලෙහි වෙනසක්

0
3331

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මිල සූත්‍රයට අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල එළඹෙන සඳුදා (04) දිනයේ සංශෝධනය කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසයි.

පසුගිය අගෝස්තු මාසයේදී ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කිරීමට තීරණැය කර නමුත් එය සිදු වූයේ නැහැ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??