ෂෙහාන් මාලක CID අත්අඩංගුවට!

සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ෂෙහාන් මාලක මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකර තිබෙන ප්‍රකාශයකට අනුව නීතිපතිවරයාගෙන් ලද උපදෙස් අනුව මත බව සඳහන්.

කෙසේවෙතත් පසුගිය කාලය පුරාම ඔහු පාස්කු ප්‍රහාරයට අදාළව ආන්දෝලනාත්මක ප්‍රකාශ රැසක් සිදුකරනු ලැබීය.

ASK