මහ වැස්සෙන් කොළඹ මහාමාර්ග වාරිමාර්ග වුණ හැටි (VIDEO)

ඊයේ (03) උදෑසන සිට ඇද හැළුණු අධික වර්ෂාවත් සමග කොළඹ නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යටවී තිබෙනු දක්නට ලැබිණි.

කොටුව, පංචිකාවත්ත, මරදාන, බොරැල්ල, කොම්පඤ්ඤ වීදිය සහ කුරුඳුවත්ත යනාදී ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යටවූ අතර ඇතැම් ස්ථානවල අඩි 2 – 3 මට්ටමට ජලය පිරී තිබුණු බව සඳහන්.

ඊයේ දිනය ඉරිදාවක් වීම නිසා වාහන තරමක් අඩු බැවින් විශාල මාර්ග තදබදයක් දක්නට නොතිබුණු නමුත් වාහනවලින් සහ පාගමනින් එම මාර්ගවල ගමන්ගත් ජනතාව දැඩි දුෂ්කරතාවකට මුහුණ දුන්හ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...