එජාප සම්මේලනය කල් යයි !

එක්සත් ජාතික පක්ෂයේ 77 වැනි සංවත්සරයට සමගාමීව සැප්තැම්බර් 10 වනදා පැවැත්වීමට නියමිතව තිබුණු පක්ෂ මහා සම්මේලනය කල්දමා ඇති බව වාර්තා වේ.

මෙම පක්ෂ මහා සම්මේලනය පැවැත්වීමට නියමිතව තිබුණේ කොළඹ ලේක් හවුස් මන්දිරය ඉදිරිපිටදී ය.

කෙසේවෙතත් මේ වනවිට පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මෙම සම්මේලනය කල්දමා ඇති බවයි එජාප ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන බලවතුන්ගේ ඒකපාර්ශ්වික ක්‍රියා හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය අර්බුදයක?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: නිව්යෝර්ක්හි පැවැත්වෙන එක්සත්...

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...