EPF / ETF අරගලයෙහි නිම නොවෙන විරෝධතාවක් අදත්!

EPF / ETF අරමුදල් වල පොලිය කපා හැරීමට, ඉතිරි සොච්චම් මුදලට බදු පිට බදු ගැසීමට, හාම්පුතුන්ගේ උවමනාවට කම්කරු නීති ගෙන ඒමට එරෙහිව, යන සටන් පාඨ ඇතුලුව තවත් සටන් පාඨ ගණනාවක් මුල් කර ගනිමින් ඒවාට වහා විසදුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බලකරමින් විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද(06) දින දහවල් කොළඹ කොටුව ඔරලෝසු කණුව ඉදිරිපිට වරාය පිවිසුම අසලදී පැවැත්විනි.

මෙම විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරය වරාය ඒකාබද්ධ සමිති සංධානය මගින් සංවිධානය කොට තිබුණි.

ඡායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/597/Dockyard-Joint-Trade-Union-Alliance-stages-protest-against-EPF-ETF-crisis-hostile-labour-laws

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...