දුම්රිය ස්ථාන කීපයක ආරක්ෂාවට හමුදාව යොදවලා

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දුම්රිය දෙපාර්තමේන්තුව පවසා සිටින්නේ, කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථානවල ආරක්ෂාව සඳහා යුද හමුදාව යෙදවීමට පියවර ගෙන ඇති බවත් , අනෙකුත් දුම්රිය ස්ථාන සඳහා ද අවශ්‍ය නම් ආරක්ෂාව යෙදවිය හැකි බවයි.

පොලිස් නිලධාරීන්ගේ සහාය සඳහා යුද හමුදාව යෙදවීමට පියවර ගත් බවත් , දුම්රිය ධාවන කටයුතු සඳහා එක්ව ඇති දුම්රිය රියදුරන්ගේ සහ ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම පරිදි මෙම පියවර ගෙන ඇති බවදුම්රිය දෙපාර්තමේන්තු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉඳිපොලගේ මහතා වැඩිදුරටත් පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: ගුවන්තොටුපළ ටෙන්ඩරයේ මහත් ආන්දෝලනාත්මක තත්ත්වයක්! අමාත්‍යාංශ ලේකම්වරයකු නිසා ඩොලර් මිලියන 190 ක පාඩුවක්?

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

EXCLUSIVE: සිනොපෙක් තෙල් පිරිපහදු ගිවිසුම ස්ථිරවම අහෝසි කිරීමට නිර්දේශ!

ජී.කේ. සුමිත් නන්දගේ ”අන්දරේගේ න්‍යාය” නවකතාව දොරට වඩී! (PHOTOS)

කොළඹ LNW:ජී.කේ. සුමිත් නන්ද විසින් රචිත ''අන්දරේගේ න්‍යාය'' නවකතාව...

මහ බැංකු අධිපතිගෙන් උපදෙසක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: "ශ්‍රී ලංකාවේ මූල්‍ය අනාගතය...