ලිබියාවේ සෞඛ්‍ය අවධානමක්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලිබියාවේ ඩර්නා නගරය ඇතුළු ස්ථාන කිහිපයක් දරුණු ලෙස හානියට පත්ව ඇති අතර එම ප්‍රදේශ සඳහා වෛද්‍ය සැපයුම් සහ හදිසි අවශ්‍යතාවයක් පවතින බැවින් ඉතා ඉක්මනින් එය සපයා ගත යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටී.

කුණාටුවට පෙර සිටම ලිබියාව ඇතුළු නැගෙනහිර මධ්‍යධරණී කලාපය සඳහා සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් පරිදි ක්‍රියාත්මක නොවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අධ්‍යක්ෂ රික් බ්‍රෙනන් සඳහන් කර ඇත. අනෙකුත් ආධාර ආයතනවල සහයෝගය මත ආධාර ලබාදීම කළ හැකි නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ බටහිර හා නැගෙනහිර ලිබියාවේ ආණ්ඩු දෙක නිසා එය ප්‍රමාද වෙමින් පවතින බවයි .

ආධාර අවශ්‍ය තැන්වලට බෙදාහැරීම සඳහා රජයෙන් අවසර ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටලු පවතින බවද වාර්තා වී තිබෙනවා

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාව සලකා ණය ගෙවීම අත්හිටුවන්න – පෙසප ආණ්ඩුවෙන් ඉල්ලයි (PHOTOS)

කොළඹ LNW:දිට්වා ආපදාව සලකා ණය ගෙවීම අත්හිටුවන ලෙස බලකරමින්...

ඇමරිකාව සහ යුරෝපා සබඳතා පළුදු වෙයිද?

රෂිකා හෙන්නායක ජනවාරි 24, කොළඹ LNW : ඇෆ්ගනිස්ථාන යුද්ධයේදී නේටෝ (NATO)...

Border 2 සාර්ථක ගමනක..

රෂිකා හෙන්නායක ජනවාරි 24 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): Border 2 ගිය...

ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර ෆුට්සාල් ජය හ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

නිශ්මං රණසිංහ ජනවාරි 24, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා ෆුට්සාල්...