පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දිකගේ වාහනයට වෙඩි ප්‍රහාරයක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට නාඳුනන පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.

ඊයේ රාත්‍රී 10.35 ට පමණ මන්ත්‍රීවරයා අනුරාධපුර ගුවන් තොටුපල පාරේ පිහිටි පිහිටි තම නිවසට පැමිණෙමින් සිටි අවස්ථාවේදී වාහනයකින් පැමිණි නාඳුනන පිරිසක් මෙසේ ඔහුගේ වාහනයට වෙඩිතබා ඇති බව සඳහන්.

කෙසේවෙතත් මෙම වෙඩිතැබීමෙන් මන්ත්‍රීවරයාට හෝ වෙනත් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවත් වාර්තා විය.

අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු කොරියාවේ නව රැකියා : ගිවිසුමකටත් යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය...

වකුගඩු රෝගීන් වෙනුවෙන් රජයේ අවධානය වැඩි වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය...

හැමිල්ටන් ඇළ ඇතුළු ජලාශ්‍රිත පරිසරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට රු. මි. 700ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: සොබාදහම කේන්ද්‍ර කරගත් සහ...

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර තිරසර වෙළෙඳාම ශක්තිමත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW: යුරෝපා සංගමය සහ ශ්‍රී...