රිළවුන් රට යවන කතාව නැවතත්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): චීනයේ සත්වෝද්‍යාන විසින් රිළවුන් ඉල්ලා සිටියේ මස් පිණිස භාවිතා කිරීමට නොවන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පවසා සිටින්නේ, රිළවුන්ගෙන් වන වගා හානිය අවම කිරීම අරමුණු කරගනිමින් එම සත්ත්වයන් චීනයට යැවීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේ දී තව දුරටත් සාකච්ඡා පැවත්වීමට බලාපොරොත්තු වන බවයි.

අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ, මෙරට සත්ත්ව සංවිධාන විසින් ඊට එරෙහිව අධිකරණයට යාම වැනි හේතු නිසාවෙන් එම වැඩපිළිවෙල අතරමග නතර වූ බවයි. අද(20) පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...

Fitch Ratings ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමක් ඉහළ නංවයි

සටහන - රුවන් නෙළුගොල්ල ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක්...