මහ කන්නයේදී බෝග 13ක් වගාකිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සැලසුම්!

කොළඹ LNW:එළඹෙන මහ කන්නයේදී බෝග වර්ග 13 ක් වගා කිරිමට කෘෂි බලධාරීන් එකඟත්වය පළ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, රතුළුෑණු, ලොකු ළුෑණු, සෝයා බෝංචි එම බෝග වර්ග 13 ට අයත් බව සඳහන්.

එමෙන්ම මේ වන විට ලොකු ළුෑණු වගාව බරපතල ලෙස පහළ වැටී ඇති බවද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

2015 දී මෙට්‍රික් ටොන් 84,737 ක් වූ ලොකු ළුෑණු අස්වැන්න මේ වනවිට මෙට්‍රික් ටොන් 7,321 ක් දක්වා පහත වැටී ඇති බව සඳහන්.

මෙම තත්ත්වය මත ලොකු ළුෑණු වගාව නගා සිටුවීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...