රාජ්‍ය විශ්ව විද්‍යල රැක ගනිමු – බුද්​ධි ගලනය නවතිනු

රාජ්‍ය විශ්ව විද්‍යල රැක ගනිමු.බුද්දි ගලනය නවතිනු!! යන සටන් පාටය සහ තවත් සටන් පාට කිහිපයක් මුල් කර ගනිමින් ඒවාට වහා විසදුම් ලබා දෙන ලෙස රජයට බලකරමින් අද(25)දින දහවල් කොලඹ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සබා කාර්‍යාලය ඉදිරිපිටදී පැවැත්විනි .


විශ්ව විද්‍යලයිය ආචාර්ය සමිති සම්මේලනය මගින් විසින් මෙම විරෝධතා උද්​ඝෝශන ව්‍යාපාරය සංවිධානය කොට තිබුනි .

ඡායාරූප – අජිත් සෙනෙවිරත්​න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/602/Rally-in-Colombo-Demands-Immediate-Solutions-to-Protect-State-Universities

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිවයිනේ සියළුම පාසල් හෙට (27) දින පමණක් වසා දැමේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පවතින අයහපත් කාලගුණ...

වන්දි ගෙවීම සම්බන්ධ ගැටළුව අධිකරණය විසින් නිරවුල් කිරීමෙන් පසු කෙහෙළියට ඇප!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පසුගිය රජය සමයේ...

රු. මි. 51ක් වටිනා කුෂ් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර...