BREAKING NEWS: කුසල් මෙන්ඩිස් රෝහලට

0
598

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ශ්‍රී ලංකා පාකිස්තාන ක්‍රිකට් තරගය අතරතුරදී මස්පිඬුවල ඇතිවූ ආබාධ තත්ත්වයක් හේතුවෙන්, ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ව රෝහල ගත කර ඇති බව තොරතුරු වාර්තා කරයි.

අද දිනයේ, ලකුණු 122ක් රැස්කළ ඔහු නැවත ක්‍රීඩාගාරයට පැමිණීමෙන් පසුව මෙම ආබාධය ඇතිවී ඇති අතර, මේ වනවිට ඔහු රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??