*
Friday, May 3, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය විසින් ජල පරිත්‍යාගයක් !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (10) දින ගංවතුරින් පීඩාවට පත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ජනතාවට බෙදාදීම සඳහා පානීය ජල බෝතල් ලීටර් පහළොස් දාහක් (15000) ශ්‍රී ලංකා රතු කුරුස සමාජය විසින් ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ දී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හට ලබාදී ඇත.

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අභයසිංහ මහතා කියා සිටියේ, ගං වතුර තත්ත්වයට මුහුණ දීමෙන් මේ වන විට ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හී බොහෝ ප්‍රදේශවල ලිං සහ ජලසම්පාදන මණ්ඩලයේ පානීය ජල මූලාශ්‍ර බරපතල ලෙස අපවිත්‍ර වී ඇති බැවින්, මෙම ප්‍රදේශවල ජනතාව උග්‍ර පානීය ජල හිඟතාවයකින් පෙළෙන බව වාර්තා වන අතර, එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සඳහා කඩිනම් සහනයක් ලෙස මෙම ජල බෝතල් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය මගින් ලබාදුන් බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan