රනිත්මාට ජයග්‍රහන ගැන අනාවැකි සහිත පරාජයක්

යොනෙක්ස් බෙන්ඩිගෝ ජාත්‍යන්තර බැඩිමින්ටන් තරගාවලියේ සුපිරි 16 වටයේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ රනිත්මා ලියනගේ සිංගප්පූර ක්‍රිඩිකා ජැස්ලින් හූ ඉදිරයේ පරාජය ලැබුවාය.16 හැවිරිදි රනිත්මාට වඩා බොහෝ ජාත්‍යන්තර අත්දැකීම් සහ ජයග්‍රහණ ඇති ජැස්ලින් රනිත්මාට එරෙහි තරගයේදී දැඩි අපහසුවකට පත් කරමින් අභියෝග කළ රනිත්මා තරගයේ දෙවන වටයේ ජයග්‍රහණය අසළට පැමිණ ලකුණු 2-0 – 22 ක් ලෙස පරාජයට පත් වුණාය.

පළමු වටයේදී ද රනිත්මා පරාජයට පත් වුයේ ලකුණු 21 – 14 ක් ලෙසය.16 හැවිරිදි රනිත්මා විනාඩි 42 ක් පුරා තරගය රඳවාගෙන සිටිමින් පෙන්නූ කුසලතාවය අවබෝධ කරගෙන ඇයට දිගින් දිගටම ජාත්‍යන්තර පිටියේ අවස්ථා සළස්වා දීම බලධාරීන්ගේ යුතුකමකි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...