පැන්ෂන් ගිය පොලිස්පතිට නැවතත් සති තුනක සේවා දිගුවක් ?

Date:

පසුගියදා හිස් වූ පොලිස්පති තනතුර වෙනුවෙන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පත් කිරීමට නියමිතව තිබූ නමුත්, ඒ සඳහා අති උතුම් මැලකම් රංජිත් පියතුමන් ඇතුලු කතෝලික සභාවේ විරෝධය පෑම හේතුවෙන් එම පත් කිරීම අත්හිටුවා ඇත.

ඒ අනුව නැවතත් පොලිස්පති තනතුරට සී.ඩී. වික්‍රමරත්න මහතාගේ නම යෝජනා වී ඇති අතර එහිදී සී. ඩී වික්‍රමරත්න මහතාට නැවතත් සති තුනක සේවා දිගුවක් ලබා දීමට නියමිත බව වාර්තා වේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා රටින් බැහැරව සිටින බැවින් හා ජනධිපතිවරයා එළැඹෙන සතියේ නැවතත් චීන සංචාරයකට රටින් බැහැර වන බැවින්, ඔවුන් දෙදෙනා නැවත මෙරටට පැමිණෙනතෙක්, සී.ඩී වික්‍රමරත්න මහතා පොලිස්පතිධූරයේ රාජකාරී කටයුතු වල නැවතත් නිරත වීමට නියමිත අතර , රාජ්‍ය අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා නැවත මෙරටට පැමිණීමෙන් පසු නව පොලිපතිවරයා පත්වනු ඇත.

ඒ අනුව නව පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කිරීමට නියමිත බව ද විශ්වාස කටයුතු අරංචි මාර්ග පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...

“ග්‍රේටා තුන්බර්ග්” සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල බලධාරීන්ගේ පැහැරගැනීමකට නතු වූ බවට චෝදනා!

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමෙන්...