කල්දැමූ පුංචි ජන්දය තියන්න කොමිසම යළි මුදල් ඉල්ලයි!

කොළඹ LNW: කල් දමා තිබෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා මැතිවරණ කොමිසම නැවතත් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

ඒ අනුව, මැතිවරණය පැවැත්වීම දක්වා වූ කාල සීමාව සදහා අවශ්‍යව ඇත්තේ රුපියල් බිලියන 2.2 ක මුදලක් පමණක් බව පවසන මැතිවරණ කොමිසම ඉතිරි මුදල මැතිවරණය පවත්වා මාස තුනක් ඇතුළත වාරික තුනකින් ලැබීම ප්‍රමාණවත් බවද සඳහන් කර ඇති බව සඳහන්.

රටේ මුදල් තත්ත්වය මේ වන විට යහපත් තත්ත්වයක තිබෙන බැවින් කල් දැමූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය මුදල් මහාභාණ්ඩාගාරය විසින් මුදාහරිනු ඇතැයි මැතිවරණ කොමිසම බලාපොරොත්තුවෙන් පසුවෙන බවයි දැක්වෙන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...