සය නිවුන් දරුවන්ගෙන් එක් දරුවකු මරුමුවට !

Date:

ඊයේ උපත ලැබූ සය නිවුන් දරුවන් අතරින් එක් දරුවකු අද (18) පස්වරුවේ මියගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පී. විජේසූරිය මහතා පවසයි.

ඒ දරුවාගේ පෙනහළුවලට රුධිර ගලනයක් සිදුවීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇතැයි අනාවරණය වූ බවයි රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

රාගම ප්‍රදේශයේ මවක් විසින් ඊයේ කොළඹ කාසල් රෝහලේදී මෙම සය නිවුන් දරුවන් බිහි කළ අතර ඉන් දරුවන් පස්දෙනෙකු කාසල් රෝහලේ නව ජන්ම ළදරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Mens Rea නැතිව අපරාධයක්?B වාර්තාවේ නීතිමය හිඩැස!රනිල් – සරෝජා හුටපටය!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/4RSV0SlcEBU සටහන - විශේෂ...

අපි දේශපාලනය සමඟ ක්‍රීඩාව මිශ්‍ර නොකළ යුතුයි – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : “ඉන්දු-පාකිස්තාන ද්විපාර්ශ්වික සබඳතා...

නීතියේ ආධිපත්‍යය වෙඩි උණ්ඩ හමුවේ බිඳ වැටෙනවද?

රෂිකා හෙන්නායක පෙබරවාරි 14, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

යුරෝපය සටන් කිරීමට සූදානම් විය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මියුනිච් ආරක්ෂක සමුළුවේදී කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපය තම ජනතාව,...