හෙට දකුණු පළාතට පැය 03 ක් අනෙක් පළාත්වලට පැයක් විදුලිය කැපෙයි

ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීමකට අනුව හෙට දිනයේදී විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව හෙට දිනයේදී දකුණු පළාත හැර දිවයිනේ සෙසු ප්‍රදේශවලට පෙරවරු 8.30 – පස්වරු 7.30 අතරතුර පැයක විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිතය.

මීට අමතරව දකුණු පළාතේ ජනතාවට පමණක් පෙරවරු 8.30 – පස්වරු 4.30 අතරතුර කාලයේදී පැය 03 ක විදුලි කප්පාදුවක් සඳහා මුහුණදීමට සිදුවනු ඇත. දකුණු පළාත සම්බන්ධයෙන් මෙවැනි තීරණයක් ගෙන තිබෙන්නේ එම පළාතට විදුලිය සපයන ජලාශ කිහිපයක ජල මට්ටම අවම මට්ටමක් දක්වා පහත වැටීමයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...