මිල්කෝ සේවකයින් 13ක් අත්අඩංගුවට!

Date:

කොළඹ LNW:මිල්කෝ සමාගමේ සේවකයින් 13 දෙනෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

මිල්කෝ සභාපති රේණුක පෙරේරා මහතාට විරෝධය පළකරමින් කොල්ලුපිටියේ පිහිටි අදාළ සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී ඔහුව සේවකයින් විසින් රඳවා තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි කොල්ලුපිටිය පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ.

ඊයේ (25) පස්වරුවේදී උක්ත සිදුවීම සිදුව ඇති අතර පොලීසියේ මැදිහත්වීමෙන් සභාපතිවරයා පිටතට රැගෙන ගොස් තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෙංගාල බොක්කේ නව අඩුපීඩන කලාපයක් නිර්මාණය වීමේ ලකුණු – අද (20) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නොවැම්බර් 22 දින පමණ වනවිට ගිනිකොණදිග...

විෂ මත්ද්‍රව්‍යට එරෙහිව ජනපති අනුරගේ දැවැන්ත රැලිය අද තංගල්ලේදී

සටහන - රුවන් නෙළුගොල්ල විෂ මත්ද්‍රව්‍යට එරෙහි "රටම එකට" ජාතික...

හිටපු ජනපති රනිල්ට ඉහළ අධිකරණයක නඩු – නීතිපති දැනුම් දෙයි

සටහන - රුවන් නෙළුගොල්ල 2023 වසරේදී ලන්ඩනයේ සිදුකළ සංචාරයක් සඳහා...