පලස්තීනයේ නිදහස පතා ලිප්ටන් වටරවුමේ නැගුණු විරෝධය!

කොළඹ LNW:පලස්තීනයේ නිදහස පතා අද (26) පස්වරුවේ YOUTH FOR CHANGE සංවිධානය විසින් ලිප්ටන් වටරවුමේදී විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

නිර්මාණාත්මක ශෛලියකට සංවිධානය කර තිබුණු මෙම විරෝධතාවයට කලා අංග කිහිපයක් එකතු කර තිබුණි.

ප්‍රවීණ චිත්‍ර ශිල්පී සුජිත් රත්නායක විසින් පලස්තීනයේ නිදහස පතා සිය ප්‍රකාශනය චිත්‍රයකින් ප්‍රකාශයට පත්කළ අතර තවත් පිරිසක් සංගීතයයෙන් හා ගායනයෙන් සිය දායකත්වය දක්වන ලදී.

විරෝධතාකරුවන් සහ පොලීසිය අතර අවස්ථාවේ යම් උණුසුම් තත්ත්වයක්ද ඇති වූ අතර විරෝධය අවසන් වනතෙක් පොලීසිය ඔවුන් වටකරගෙන සිටි ආකාරයද දක්නට ලැබුණි.

පැයක පමණ කාලයක් මෙම විරෝධය පැවැත්වුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බැංකු ගිණුම් විවෘත කිරීම ඇතුළු වැඩ 8ක් සඳහා TIN අංකය අනිවාර්යය කිරීම 2027 අප්‍රේල් දක්වා කල් දමයි

සටහන - රුවන් නෙළුගොල්ල නිශ්චිත ගනුදෙනු 08ක් සඳහා බදු ගෙවන්නන්...

සංවිධානාත්මක අපරාධ පනතේ ප්‍රශ්නගත පැය 72 වගන්තිය ඇතුළු කරුණු 3ක් සංශෝධනය කරනවා – ජනපති

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ...

යුරෝපය පුරා මගී ගුවන් යානා 25කට වැඩි සංඛ්‍යාවකට බෝම්බ තර්ජන

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: යුරෝපය පුරා මගී...

කොළඹ කොටස් වෙළඳපොලේ සුවිශේෂී වර්ධනයක්. දින දෙකකදී ASPI ඒකක 1000කින් ඉහළට

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල...