බූස්ස බන්ධනාගාරයෙන් මතු වූ ජංගම දුරකථන!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පොලිස් විශේෂ කර්ය බලකා නිලධාරීන් විසින්, බූස්ස බන්ධනාගාරයේ පැරණි අංශයේ කළ හදිසි සෝදිසි මෙහෙයුමක දී කිසිවකුට ඇස නොගැටෙන අයුරින් සිර මැදිරි තුළ සඟවා තිබු සිම්පත් සහිත ජංගම දුරකථන සහ උපාංග කිහිපයක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

A හා D වාට්ටු තුළ සූක්ෂම ලෙස සඟවා තිබු සිම් පත් සහිත ජංගම දුරකථන 02ක්, සිම් පත් 02 සහ පිටත ආවරණය ඉවත් කරන ලද දුරකථන චාජර් 02ක් මෙලෙස සොයාගෙන ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන ක්‍රියාත්මක වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෙක්සිකෝවේ දකුණු සහ මධ්‍යම ප්‍රදේශයන්ට ප්‍රභල භුමිකම්පනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 03 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙක්සිකෝවේ දකුණු...

වෙනිසියුලානු ජනාධිපති සහ බිරිඳ ඇමරිකානු ග්‍රහණයට හසුවෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:වෙනිසියුලානු ජනාධිපති නිකොලොස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ...