කලාවැව බැඩිමින්ටන් වැඩ මුළුව සාර්ථකයි

Date:

ශ්‍රී ලංකා බැඩිමින්ටන් සම්මේලනයේ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව මෙහෙය වූ සිව්දින වැඩ මුළුව කලාවැවදී සාර්ථතව නිමා කරන්නට සමත් වුණා.එක්තොම්බර් 29 වන දින සිට නොවැම්බර් 01 දා ක්‍රියාත්මක වූ මෙම වැඩ මුළුව කලාවැව පිහිටි ජාතික මිරිදිය හා ජලජීවී වගා පුහුණු ආයතනය කේන්ද්‍ර කරමින් පැවත් වුණා.


මෙම වැඩමුළුව වෙන්ව තිබුණේ දැනට දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංචිත භාරව සිටින පුහුණුකරුවන්ගේ සහ සම්බන්ධිකරණ නිලධාරීන්ගේ දැණුම යාවත්කාලීන කිරීමේ අරමුණු පෙරදැරිවයි.සහතකපත් පාඨමාලාවක් ලෙස ක්‍රියාත්මක වූ මෙම පාඨමාලාවෙන් පුහුණුකරුවන්ට මෙන්ම සම්බන්ධිකරණ නිලධාරින්ටත් බැඩිමින්ටන් පුහුණු කටයුතු සහ පරිපාලන කටයුතු කරගෙන යාමට විශාල දැණුමක් උපයා ගැනීමට හැකි වූ බව එම සංවර්ධන කමිටුව භාර සභාපතිවරයා මෙන්ම ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ උප සභාපතිවරයෙක්ද වන රොෂාන් ගුණවර්ධන පෙන්වා දුන්නා.


මෙම වැඩ මුළුව අවසානයේ පැවති සහතික පත් ප්‍රදානය ිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් නියෝජනය කරමින් එහි සභාපති රොහාන ද සිල්වා ද එක්ව සිටියා.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ තාවකාලික වෙනසක් – අද (08) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික...

2026 ජනවාරියේ විදෙස් ප්‍රේෂණ කැපී පෙනෙන ඉහළ යාමක්

සටහන - රුවන් නෙළුගොල්ල 2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා...

රාජපක්ෂලා මුළු පවුලම කටඋත්තර දිදී ඉන්නෙ. සාක්ෂි සම්පිණ්ඩන වාර්තාව නැතිව එකපාර කරන්න බෑනෙ – ඇමති වටගල

සටහන - රුවන් නෙළුගොල්ල රාජපක්ෂ පවුලේ සියලුම සාමාජිකයින් මේ වනවිට...

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...