දේශීය අදායම වැඩි කරගන්න නම් කරන්න ඕනේ දේ!

Date:

කොළඹ LNW:දේශීය ආදායම වැඩිකර ගැනීම සඳහා රටේ වැදගත් ආයතන තාක්ෂණික වශයෙන් පද්ධතිගතවීම වැදගත් බව කෝපා කමිටුව පෙන්වා දී තිබේ.

ඒ,රජයේ ආදායම් වැඩි කිරීම සදහා තොරතුරු තාක්ෂණය උපයෝගී කර ගැනීමට අදාළව රජයේ ගිණුම් කාරක සභාව විසින් පත්කෙරුණු මූලික තාක්ෂණික කමිටුව පසුගියදා රැස්වූ අවස්ථාවේදීය.

කෝපා කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පෙන්වා දී තිබුණේ දේශීය ආදායම් වැඩිකර ගැනීමේදී ජාත්‍යන්තර මට්ටමේ දැනුම වැදගත් වන බවයි.

ඩිජිටල් හැඳුනුම්පත හදුන්වාදීම සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබේ.

ශ්‍රී ලංකා රේගුවට ලැබෙන ආදායමින් කොපමණ කොටසක් මාර්ගගතව ලැබෙනවා ද සාමාන්‍ය ක්‍රමයට ලැබෙනවාද යන්න පිළිබඳ වාර්තාවක් සති දෙකක් ඇතුළත කමිටුවට ලබා දීමට ද එහිදී නිර්දේශ කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...