අතුරු කමිටුව දින 14 ට නවතියි

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW):
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරන්නට යෙදුණ අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුතු අතුරු පාළක කමිටුව දින 14 ක කාලයකට අත් හිටවීමට අධිකරණය විසින් තීන්දුවක් ලබා දී ඇත.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් පත්‍රය වලංගු නොවන අතර පැවැති පරිපාලනයට ඉදිරි කටයුතු කරගෙන යාමට අවසර ලැබෙනු ඇත.

ඉදිරියේදී තවදුරටත් අදාළ නඩුව විභාගයට ගැනීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...

උතුරේ හර්තාලය අසාර්ථකද?

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ඉලංගෙයි...

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...