සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): නොතාරිස් ආඥා පනත සංශෝධනය කිරීම සඳහා අනුමැතිය හිමිව ඇති අතර , පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්රයේ පළ කිරීමටත් ,ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් නියමිත වී ඇත.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??