71 වන ජාතික සූරතාවලිය බැඩිමින්ටන් මූලස්ථානයේදී

එළැඹෙන දෙසැම්බර් 4 වන දා සිට දෙසැම්බර් 10 වන දා දක්වා 71 වන ජාතික බැඩ්මින්ටන් සූරතාවලිය පැවත්වීමට කොළඹ 7,මේට්ලන්ඩ් පෙදෙස, ශ්‍රී ලංකා බැඩිමින්ටන් මූලස්ථාන ගොඩනැඟිල්ල සූදානමින් පවතින බව ශ්‍රී ලංකා බැඩ්මින්ටන් කිවේදනය කරයි.මේ මොහොතේ ගැටවර වියේ පසුවන දක්ෂයන් ජාතික තලයෙන් මෙන්ම අන්තර්ජාතික තලයේ ද යම් යම් ප්‍රවනතා පෙන්වන බව දකින්නට ඇති නිසා මෙවර තරගාවලිය තියුණු තරගාවලියක් බවට පත්වෙනු ඇති බව ශ්‍රී ලංකා බැඩිමින්ටන් පෙන්වා දෙයි.

ප්‍රධාන වශයෙන් 71 වන ශ්‍රී ලංකා බැඩිමින්ටන් ජාතික සූරතාවලියට සහභාගිවීමට අවශ්‍යය තොරතුරු ලබා ගැනීමට ශ්‍රී ලංකා බැඩිමින්ටන්,මේට්ලන්ඩ් පෙදෙස,කොළඹ 7 ලිපිනයෙන් හෝ එහි දුරකතන අංකය වන 0112686264 ඇමතීමෙන් ද,[email protected] නම් වූ ඒ සඳහා වූ විශේෂ විද්‍යුක් ලිපිනය හරහා ද ලබා ගන්නට හැකියාව ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති චාමර සම්පත්ගේ පෞද්ගලික ලේකම් යළි රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අල්ලස් ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට...

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...