ආයතන 05ක වාර්ෂික ලාභාංශ මහා භාණ්ඩාගාරයට!

Date:

කොළඹ LNW: ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයට අයත් ආයතන 5 ක වාර්ෂික ලාභාංශ මහා භාණ්ඩාගාරයට ලබා දී තිබේ.

ඒ අනුව රුපියල් මිලියන 925 ක එම ලාභාංශ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම අද සිදු කෙරුණි.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් රුපියල් මිලියන 350 ක්, සීමා සහිත ලංකා පොස්පේට් සමාගමෙන් රුපියල් මිලියන 300 ක් සහ බී.සී.සී. සමාගමෙන් රුපියල් මිලියන 100 ක් ජාතික ලුණු සමාගමෙන් රුපියල් මිලියන 100 ක් සහ ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවෙන් රුපියල් මිලියන 75 ක් මෙලෙස පිරිනමා ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 වසරේ ඇති...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...